බලවත්ම නායකයෙක් - චීන ජනපති ඉතිහාසය අලුත් කරයි..
Government of China
China
By krishani
චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් එරට ජනාධිපති ධුරය සඳහා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති අතර ෂී ජින් පින් චීන විප්ලවයට නායකත්වය ලබාදුන් මාඕ සේතුංගෙන් පසුව බිහි වූ බලවත්ම නායකයා බවට සැළකේ.
චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකක දී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් ව්‍යවස්ථාවෙන් ඉවත්කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |
