ජනපති සහ එජාප නායකයා හදිස්සියේ හමුවුණේ ඇයි?
Corona virus
Sri lanka
covid 19
Ranil wikramasinghe
gotabhaya rajapaksha
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(17) කොළඹදී හමුව ඇති බව වාර්තා වනවා.
රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හමුවේ අරමුණ බවයි මීට පෙර වාර්තා වුණේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විනාඩි 40 ක පමණ කාලයක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |