ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මහ ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Police Presidential Secretariat of Sri Lanka Sri Lanka Politician President of Sri lanka
By Aruna Sep 21, 2023 05:50 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට ජනාධිපති ලේකම් කාර්යාල නාමපුවරුව තම වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී තිබෙනවා.

එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන බවත් ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රබලයෙක් ජනපති හමුවෙයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රබලයෙක් ජනපති හමුවෙයි..


ReeCha