ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

Report

විදුලි බල මණ්ඩලය සමාගම් පහකට වෙන්කිරීමට සැලසුම් කර ඇත්තේ ජනතාවට අඩු මිලට විදුලිය ලබාදීමට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

ඒ අනුව දැනට විදුලිබල මණ්ඩලය බිලියන 200කට ආසන්න ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ණය බවද ඇය පෙන්වා දී ඇති බව වාර්තා කරයි.

එසේම මන්ත්‍ර්‍රීනිය පවසා ඇත්තේ විදුලිබල මණ්ඩලය එක් ආයතනයක් වශයෙන් පැවතීමෙන් එහි ඵලදායීතාවයට හානියක් වන බවයි.

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

එනිසා ජනතාවට විදුලිය සැපයීමේදී අඩු මිලට එය සපයා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බවත් ඇය සඳහන් කර තිබෙනවා.

ඇය මෙම අදහස් රූපවාහිනියේ පැවැති වැඩසටහනකදී පළ කර ඇති බව වාර්තා වේ. 

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි

තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි