ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka President of Sri lanka
By Aruna Sep 02, 2022 07:02 AM GMT
Aruna

Aruna

Report

අවම වශයෙන් රජය සමඟ සන්නිවේදනය කිරීමේදී දුරකථන අංකය, WhatsApp, විද්‍යුත් තැපෑල ඇතුළත් කරන ලෙස රාජ්‍ය පරිපාලනය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රාජ්‍ය ආයතන වල ප්‍රමාදයන් වළක්වා ගැනීමට මෙම පියවර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ.

අදාල නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery