සජිත්ගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්..! ජනපති මොනවද කිව්වෙ..?

Report

විපක්ෂ නායක ජනපතිට යොමුකළ ලිපිය සඳහා ජනපති විසින් පිළිතුරු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කර ඇත.

එනම්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මූලික කාරණා 04කින් යුත් විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත දූරකථනයෙන් සිදු කරන ලද ආරාධනයට පිළිතුරු ලෙසයි.

එම ලිපිය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery