රටම නොයිවසිල්ලෙන් බලා සිටි මේ තරගෙට අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය ගැන දැනුම්දීමක්

Report

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් 5 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තරගාවලිය සඳහා අයදුම්පත් යොමු කිරීම අගෝස්තු 15 වනදායින් අවසන් වන බව එම සම්මේලනය සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වන තරගාවලියේ දිස්ත්‍රික් තරග ජයගන්නා කණ්ඩායම් 25 බැගින් ජාතික තලයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතව ඇත.

ඉකුත් වසරේ පැවති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දෙහිඕවිට රන්තරු ක්‍රීඩා සමාජය හිමිකර ගනු ලැබූ අතර එහි කාන්තා ශූරතාව මහඋස්සෑව රතනපාල ක්‍රීඩා සමාජය හිමිකර ගැනීමට සමත් විය. 

FIFA ලෝක කුසලානයට තරඟ කළ ඔහුගේ හදිසි මරණයත් සමඟ ලොවම කැළඹෙයි - මරණය ගැන පරීක්ෂණයක්

FIFA ලෝක කුසලානයට තරඟ කළ ඔහුගේ හදිසි මරණයත් සමඟ ලොවම කැළඹෙයි - මරණය ගැන පරීක්ෂණයක්

රන් මිල යළිත් උඩු යටිකුරු වෙයි - උඩ ගිය වේගෙටම පවුම් පිටින් බිමට බැස්ස අද රන් මිල ගණන් මෙන්න

රන් මිල යළිත් උඩු යටිකුරු වෙයි - උඩ ගිය වේගෙටම පවුම් පිටින් බිමට බැස්ස අද රන් මිල ගණන් මෙන්න

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්