අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක මිළ සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ තීරණයක්

By Sithumi Oct 07, 2021 04:42 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ජනාධිපති කැබිනෙට් මණ්ඩලය අතර පැවති සාකච්ඡාවේදී කිරිපිටි තිරිඟු පිටි සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන් වන පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබේ.  

එමෙන්ම අනවශ්‍ය ලෙස ඉහළ යන මිල ගණන් ඉහළ යාමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව රාජ්‍ය ඇමති ලස්සන අලගියවන්න කතා ප්‍රකාශ කර තිබේ