මමයි මහින්ද මහත්තයව මගේ ගෙදර තියාගත්තේ අවුරුදු 76 සාපෙන් කවුද හම්බකරගත්තේ පේනවනේ

Report

අද දින (22) ප්‍රසන්න රණතුංග මහතාගෙන් මාධ්‍යවේදීන් ඔහුගේ වත්කම් බැරකම් පිලිබදව ඇසූ ප්‍රශ්නයට ඔහු පැවසුවේ,

"දැන් අපි දාපු නීතිය නිසානෙ හැමෝටම මේවා ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ.ඉතින් ඒක හොදයි.හොරු හොරු කියපු මිනිස්සුනේ නඩු හදලා තියෙන්නේ.අපිනේ මේවට නීතිය හදලා තියෙන්නේ.දැන් මේව එලි කරනකොට හැම කෙනා ගැනම තොරතුරු හෙළිවෙනවා."

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

එහිදී විපක්ෂය එක් වීමට ගන්නා අදහස පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ,

"ජනතාව වෙනුවෙන් එය විය යුතු දෙයක් බවයි. අවුරුදු 76 සාපය දැන් කවුද කරේ කියලා දන්නවනේ.88 89 භීෂණය 71 භීෂනය ඊලඟට අවුරුදු 30 යුද්ධෙ.කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්න දුන් නෑ කකුලෙන් ඇද්දා.ඒක තමයි අවුරුදු 76 සාපය.දැන් අපි කකුලෙන් අදින්නෙ නෑ.එයාලා කරලා පෙන්නනවනම් හොදයි."

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොලඹට පැමිනේද යන ප්‍රශ්නයට,

"ඉතින් එතුමාට කොලඹ ගෙවල් තියෙනවනේ.රටේ ඕනම මිනිහෙක් එයාට ඉන්න තැන් දෙන්න සූදානම්.මමනේ 2015 එතුමාව මගේ නිල නිවසේ මහින්ද මහත්තයව ගෙනල්ලා තියාගෙන හිටියේ"යැයි පැවසුවේය.

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළට

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්