නව රජයත් සමග, පත් කළ හැටියේම විශ්‍රාම යන ප්‍රබලයා - කවුරුත් නොසිතූ හේතුවක්..

Anura Kumara Dissanayaka Sri Lankan political crisis Political Development AKD
By Sewvandhi Sep 30, 2024 12:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා ඉකුත් අඟහරුවාදා නව ලේකම්වරු පත් කළ අතර, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයට යළි පත් කෙරුණේ, පසුගිය රජය සමයේදී එම ධුරය දැරූ ප්‍රදීප් යසරත්නයි.

කෙසේ වෙතත්, ප්‍රදීප් යසරත්න ධුරයෙන් ඉවත්වන බව, පසුගිය සිකුරාදා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණා.

ඔබත් මේ ප්‍රදේශයේද..? එහෙනම් දැඩි අවධානයෙන් ඉන්න..

ඔබත් මේ ප්‍රදේශයේද..? එහෙනම් දැඩි අවධානයෙන් ඉන්න..

දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණත්, පෞද්ගලික අවශ්‍යතාවක් මත ඊට පෙර විශ්‍රාම ගැනීමට ප්‍රදීප් යසරත්න ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබෙනවා

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%