ඔබත් මේ ප්‍රදේශයේද..? එහෙනම් දැඩි අවධානයෙන් ඉන්න..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Sep 30, 2024 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

හිටපු මන්ත්‍රීවරුන් කබලෙන් ලිපටම වැටේ...වහාම බාර දෙන්නයි දැනුම් දෙයි..

හිටපු මන්ත්‍රීවරුන් කබලෙන් ලිපටම වැටේ...වහාම බාර දෙන්නයි දැනුම් දෙයි..

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් ව ඇත.

ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%