සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා

Report

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති හා හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවයි.  

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

රටේ ඉන්ධන හිඟයක් - තෙල් පිරවුම්හල් වසා දැමෙයි - ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

රටේ ඉන්ධන හිඟයක් - තෙල් පිරවුම්හල් වසා දැමෙයි - ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්