රෑට කරුවලේම ඉන්න වෙයි ද?. තව පැයකින් පමණ වෙන දෙය මෙන්න..

Report

මේ වන විට 80% කින් පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාශය සඳහන් කළේ ය.

ඒ අනුව තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇත.

මෙම විදුලි බිද වැටීම අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා සිදුවිය.

එයට හේතුව ලෙස අනාවරණය වූයේ වඳුරෙකු පැනීම හේතුවෙන් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් බවයි.

ඒ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සදහන් කළේ ය.

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

මේ වන විට කොළඹ නගරය, කොළොන්නාව, කැළණිය, කටුනායක, මතුගම, කලුතර ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇත.

තවද, කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම, සපුගස්කන්ද ඇතුලු අත්‍යාවශ්‍ය ප්‍රදේශ කිහිපයකට ද මීට පෙර විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

You May Like This Video👇