කොළඹ සභාවේ බලය ගන්න මුදලට මන්ත්‍රීවරු ගැනීම ඇරඹේ?

National People's Power - NPP Sinhala news
By Mithu May 07, 2025 05:28 PM GMT
Mithu

Mithu

Report

 පසුගියදා ක්‍රියාත්මක වූ පළාත් පාලන මැතිවරණය ඉතාමත් සාමකාමී අන්දමින් අවසන් වීම සිදුවූ අතර බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් වැඩි ආසම සංඛ්‍යාවක් දෙනා ගැනීමට පවතින ආණ්ඩුව සමත් විය.

නමුත් ඔවුන්ට සමහර පළාත් සභාවල බලය පිහිටුවා ගැනීමට අපොහොසත් වූ අතර ඉන් එක් ස්ථානයක් ලෙස කොළඹ නගර සභාව දැක්විය හැකියි.

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

කොලඹට සජබෙන් නගරාධිපති කෙනෙක්

එවැනි කසුකුසු අතර කොළඹ නගර සභාවේ වැඩි බලයක් විපක්ෂය හිමි කරගෙන සිටීම හේතුවෙන් මේ වන විටත් ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ නගර සභාවේ බහුතර බලය තහවුරු කර ගැනීම සදහා මුදලට මන්ත්‍රීන් බිලිබා ගැනීම ආරම්භ වී තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින බව වාර්තා වේ. එම සාකච්ඡා අද සවස් වරුවේ සිටම ආරම්භ වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

ReeCha