ප්‍රදේශ රැසකට අද වැසි රහිත කාලගුණයක්
Weather
Latest Headlines
Rain
Sinhala news
gagana news
By Shehan
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව, අද (20) දින බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.