හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවෙහි වෙනසක් - එක් එක් ප්‍රදේශ සඳහා කප්පාදුව සිදු වන අයුරු

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Jul 03, 2022 09:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (04) සහ අනිද්දා (05) යන දින දෙක සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි  20ක් කප්පාදු කිරීමට නියමිතය.

CC කාණ්ඩ සඳහා පෙ.ව. 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක් විදුලි කප්පාදුව සිදුකරන අතර, M,N,O,X,Y,Z කාණ්ඩ සඳහා පෙ.ව. 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now