අද සිට දිවා රාත්‍රී දෙකේම විදුලිය කපන්නෙ මෙහෙමයි..
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By Aruna
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් අද (11) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (10) පැවසීය.
ඒ අනුව එම දින තුනේ ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
