අද සිට විදුලි කප්පාදුව වෙනස් වෙයි...අලුත්ම කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Apr 28, 2022 01:52 AM GMT
Aruna

Aruna

Report

අද (28) පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයි 01 යි විනාඩි 20 ක් බැගින්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

මේ අනුව පසු ගිය දින 03 නේ පැවති කාල සටහනෙහි වෙලාවන් වෙනස් වී තිබේ.

අදාල කාල සටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery