විදුලි කප්පාදුව ගැන අද ලබාදුන් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Power cut Ceylon electric Bord
By Aruna Feb 09, 2022 06:28 AM GMT
Aruna

Aruna

Report

පවතින ධාරිතාවයෙන් විදුලි ඉල්ලුම සපුරාලිය හැකි බැවින් අද දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොව බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා .

නමුත් පස්වරු 6.00 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලිය භාවිතය හැකිතාක් සීමා කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now