ඉන්දියාවෙන් ආනයනයට බයෙන් මෙරට කුකුල් මස් මිල පහළ ගිය හැටි.

Mahinda Amaraweera Sri Lanka Government Of Sri Lanka India
By Wayomi Aug 01, 2023 10:47 AM GMT
Wayomi

Wayomi

Report

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩුකිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවේ එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදි පැවති සාකච්ජාවකදීයි.

එහිදි දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්කරුවන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ, බඩඉරිගු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබු රුපියල් 75ක ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා පහල දමන ලෙසයි.

එම යෝජනාව සහ කුකුළු මස් මිල අඩුකිරීමේ එකගතාව අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha