අද කොළඹ කොටස් වෙළඳපල ඉතිහාසය උඩු යටිකුරු කරයි

Report

පසුගිය කාලසීමාවේදී කොළඹ කොටස් වෙළඳපළ වාර්තාගත අගයන් පිටපිටම කීප වතාවක් වාර්තා කළා.

ඒ අනුව විවිධ උච්ඡාවචනයන් සමඟ දෝලනය වූ කොළඹ කොටස් වෙළඳපළ  අද දිනත් වාර්තාගත වාර්තාවකට හිමිකම් කියනවා.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඒ අනුව කොළඹ කොටස් වෙළෙදපොළේ සියලු ‌කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට ඒකක 19500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අද දහවල් 12.00 වන විට සියලු කොටස් මිල දර්ශකය දැක්වුනේ ඒකක 19572ක් ලෙසය.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු