බස්නාහිර පාසල් කිහිපයක් ආරම්භ කරන දිනය කල් දමයි..
Western Province
By Thaya
අගරදගුරු පදවි, කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණයකර තිබේ. ඒ අනුව, දැනට ආරම්භකර ඇති 5, 11, 13 ශ්‍රේණි වෙනසකින් තොරව පැවැත්වෙන බව කතෝලික සභාවේ සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා පැවසීය.
