රට පුරා සියලුම ජනතාවට විශේෂ දැනුම් දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Online business
By Aruna Sep 09, 2023 11:46 PM GMT
Aruna

Aruna

Report

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණ වූ බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද වංචනිකව අවභාවිත කර ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

අන්තර්ජාලයෙන් බඩු ගන්නවා නම් බලාගෙනයි. - ශ්‍රි ලංකා තැපෑලේ නම පෙන්වා කාඩ් එකේ සල්ලි කපාගනී. (PHOTO)

අන්තර්ජාලයෙන් බඩු ගන්නවා නම් බලාගෙනයි. - ශ්‍රි ලංකා තැපෑලේ නම පෙන්වා කාඩ් එකේ සල්ලි කපාගනී. (PHOTO)


GalleryGalleryGallery
ReeCha