නරක ආරංචියක් - හෙට සිට මේ ගාස්තු ඉහළට
තැපැල් ගාස්තු හෙට (09) වැනිදා සිට ඉහළ දමන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව අවම මුද්දර ගාස්තුව රු.70 ක් වන අතර ලියාපදිංචි ලිපි ගාස්තුත් ඉහළ දමන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.