විමල්ගේ පිලේ සහ පොහොට්ටු පිලේ ගුටිබැට හුවමාරුවක්.. පුටුමේසවලිනුත් ගහයි..[Video]
Sri Lanka
Podujana peramuna
Wimal weerawansha
Nimal piyathissa
By Aruna
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.
කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධනය වීමේ දී මෙම ආරවුල ඇති වී ඇත්තේ සංවර්ධන කටයුත්තක් පිලිබද ඇතිවූ මතබේදයක් හේතුවෙනි.
එම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන්නේ නිමල් පියතිස්ස මහතා යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |