පොලීසියෙන් දැනුම්දීමක් - රතු වරෙන්තු කරුවන් 103 දෙනෙක් කඩිනමින් දිවයිනට

Report

විදේශයන්හි සැගව සිටින ශ්‍රී ලංකාවේ රතු වරෙන්තු කරුවන් 103 දෙනා කඩිනමින් දිවයිනට රැගෙන ඒම වෙනුවෙන් ක්‍රියා කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා ප්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද(06) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම ඒ සඳහා විදෙස් සහය ද ලබා ගන්නා බව සඳහන්.

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්

සාමාන්‍ය පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්