මුළු ලංකාවක්ම හඬවපු, හිනස්සපු තරින්දි ප්‍රනාන්දු සුමති සම්මාන රාත්‍රිය හොල්ලයි

Report

තරින්දි ෆර්නෑන්ඩෝ කියන්නේ ලංකාවේ පුංචි තිරය හොල්ලපු දක්ෂ රංගන ශිල්පිනියක් . ඇය සුමති සම්මාන රාත්‍රියේ දක්ෂතම නිළිය සම්මනායෙන් පවා පිදුම් ලැබුවේ ඒ නිසාමයි ඇය ඉරගිනි මද්දහන නම් ටෙලි නිර්මාණයේ තම අපූරු රංගන හැකියාව නිසා සමන්තා නම් චරිතයට අපූරුවට සාධාරණයක් කර තිබුණා .

ඉතා අසීරු චරිතයක් වුණත් තම සියුම් හැකියාවෙන් මුළු ලංකාවම පිනවපු ඇයට හිමිවෙන්නම ඕනේ සම්මානයක් .

ඉතිං ඇය සුමති සම්මාන රාත්‍රියට පැමිණ තිබුණේ මේ අපූරු විලාසිතාවෙන් . ඔයාලත් බලන්නකෝ තරින්දිගේ ඒ අපූරු photo shoot එක 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery