හෙට ලංකාවටම වැදගත් දවසක්.. උදේන්ම කරන්න යන දෙය මෙන්න..

By krishani Aug 31, 2024 12:56 PM GMT
Report

හෙට (01) දිනය ලංකාවට වැදගත් දවසක් වෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය හෙටට යෙදී තිබීමයි.

වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..

වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..


ඒ අනුව එහි ප්‍රධාන උත්සවය හෙට පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වීමට නියමිතයි.

එයට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳුවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම් කර ඇත.

1984 වසරේ සැත්තැම්බර් 1 වනදා උතුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබීය.

සේවිකාවන් 25ක් වහාම රෝහල්ගත කරලා.. වැඩ කර කර ඉන්නකොට වෙලා තියෙන දෙයක්..

සේවිකාවන් 25ක් වහාම රෝහල්ගත කරලා.. වැඩ කර කර ඉන්නකොට වෙලා තියෙන දෙයක්..


කෙසේ වෙතත්, එම සිදුවීම සිහි කරමින් හෙට මෙලෙස විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කෙරෙයි.