27 සහ 29 යේ රූමත් තරුණියන් දෙදෙනෙකු ප්‍රසිද්ධ තැනක කරපු වැඩක් මාට්ටු වුණ හැටි මෙන්න..

Sri Lanka Police Sri Lanka
By Aruna Nov 21, 2022 11:15 PM GMT
Aruna

Aruna

Report

අවුරුදු 27 හා 29 වයස් වල තරුණියන් සිදුකල ජාවාරම

ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මොරටුව ලූනාව ප්‍ර දේශයේදී මොරටුව පොලිස් ස්ථානය මගින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.

අතඅඩංගුවට ගත් සැකකරු එම ගණිකා නිවාසය කළමණාකරනය කළ පුද්ගලයා බවත් සැකකාරියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදුණ අය බවත් පොලිසිය පවසයි.

සැකකාරියන් අවුරුදු 27 හා 29 වයස්හි පසුවන්නියන් බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now