සඳුදා සිට රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇත.
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් පදනම් කරගනිමින්, සඳුදා (25) උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා වැඩ වර්ජනයක by rishma