කුප්පියාවත්තට ගිය පොලීසිය අහසට වෙඩි තබයි (VIDEO)

Corona virus Covid 19
By Sithumi Oct 22, 2021 03:30 PM GMT
Sithumi

Sithumi

Report

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කඩවත රාගම පාරේ කුප්පියාවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

එම ප්‍රදේශයේ ඇතිවී තිබූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සඳහා කඩවත, පොලීසියේ නිලධාරීන් එලෙස එම ස්ථානයට ගොස් ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ එම අවස්ථාවේදී එහි නොසන්සුන් තත්ත්වයක් ද හටගත් බවය. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අහසට වෙඩි තිබීමක් ද සිදුකර තිබුණි



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now