හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

Report

 හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දීයි.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදීය.  

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

මේ පළාත්වලට අද උදේම නිවේදනයක්

මේ පළාත්වලට අද උදේම නිවේදනයක්