මේ අයට විශේෂ නිවේදනයක් - දැනටමත් වාන් දොරටු 4ක් ඇරලා

Report

දිවයිනේ පවතින වැසි තත්ත්වයත් සමඟ රාජාංගණ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජාංගණය භාර වාරි ඉංජිනේරුවරයා සඳහන් කළේ තත්ත්පරයට ඝන අඩි 4340ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහරින බවයි.

එබැවින් කලාඔය අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට සැලකිල්ලෙන් පසුවන මෙන් දැනුම් දී ඇත.

අද උදෑසනද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ දිවයිනේ ස්ථාන රැසකටම අද දවසේද ගිගූරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ පළාත්වලට අද උදේම නිවේදනයක්

මේ පළාත්වලට අද උදේම නිවේදනයක්

විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි

විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්