අයවැය විවාදය ඇරඹෙයි [LIVE]
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව ඊයේ දින ඉදිරිපත් කළ 2026 අයවැයහි දෙවන වර කියවීමේ විවාදය අද (08) දින සිට මෙසේ ආරම්භ විය.
එහි සජීවී විකාශය පහතින්,