අමාත්‍ය විජිත හේරත් මහතා සෞදි අරාබියේ නිල සංචාරයකට එක්වෙයි

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (8) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට  නියමිතව ඇත.

ඒවගේම අමාත්‍ය විජිත හේරත් මහතා මෙම සංචාරට සම්බන්ධ වනුයේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි .

තවද මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා UNWTO හි ඉහළ පෙළේ සැසිවාරවලට සහභාගී වීමට  සූදානම් වෙයි.

ඒවගේම සාමාජික රටවල් කිහිපයක නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව  තිබේ. .   

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි