ආයුර්වේදයට මුවා වි ජයටම ඇඟ විකුණලා
AMBALANTHOTA
NEGAMBO
KATUWA
MASSAGE CENTER
KOLONNAVA
By Sewvandhi
මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වයස අවුරුදු 30,31 සහ 37 යන වයස්වල පසුවන සැකකාරියන් අම්බලන්තොට, කොලොන්නාව සහ පැපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් බව ද පොලිසිය සඳහන් කරයි. මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
---------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
හිටපු ජනපති මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |