සරාගී සුරූපිනියන් මරදානේ දී සුපිරි මිලකට අලෙවි වුනු හැටි - වැටලූ අවස්ථාවේ වීඩියෝවක් එළියට (VIDEO)
By Sewvandhi
ලැගුම්හලක් පවත්වාගෙන යන මුවාවෙන් මරදාන ශ්‍රී වජිරාම මාවතේ සිදු කරගෙන ගිය මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වනවා.
මෙම ජාවාරම හසු කරගැනීමට සමත් වූයේ වලාන දූෂණ මර්දන ඒකකය යි. අදාළ ස්ථානයේ කළමනාකරු සහ කාන්තාවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙහිදී කාන්තාවන් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |