චොරයා අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයකු වන නුගේගොඩ චොරයා නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමගින් ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් පවත්වයි.
