ජපන් නමකින් පෙනී ඉඳලා රට රැකියා පෙන් වූ කතකට වැඩ වැරදෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 04, 2023 04:02 PM GMT
krishani

krishani

Report

විදෙස් රැකියා ලබාදෙන පවසා ජපන් නමකින් පෙනී සිටිමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ය.

මෙම කාන්තාව කටාන ප්‍රදේශයේ පදිංචිව සිටිය දී විවිධ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින්ගෙන් ජපන් යවන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇත.

කෙසේ වෙතත්, මුදල් වංචා කළ මෙම කාන්තාව ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha