සරමේ වාටියෙන්ලු කරලා තියෙන්නෙ.. අනේ අම්මපා.. මෙහෙම දෙයක් අත්තා මුත්තා කාලෙවත් වෙලා නම් නෑ..

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Latest Headlines
By krishani Sep 08, 2024 04:43 PM GMT
krishani

krishani

Report

පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යාම හේතුවෙන් ය.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.


ඒ ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී ය.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල තොගයක් සමග කළුතර අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)


කෙසේ වෙතත්, එහිදී එක් සැකකරුවෙකු සිය සරම් වාටියේ හෙරොයින් මත්කුඩු සඟවා තිබියදී සොයාගනු ලැබීය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..