අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

By krishani Sep 08, 2024 11:57 AM GMT
Report

මේ කියන්න යන්නෙ නම් ගොඩක් දුක හිතෙන ආරංචියක් ගැන.

ඒ තමයි බොලිවුඩ් රංගන ශිල්පී Vikas Sethi අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS) | Vikas Sethi

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 48 වියේ පසු විය.

මෙලෙස ඔහු මිය ගොස් ඇත්තේ හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ය.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.


ශෝකයට පත් පවුල තවමත් විකාස්ගේ වියෝව පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

ඔහුගේ බිරිඳ ජාන්වි සේතිවන අතර ඔවුන්ට නිවුන් පුතුන් සිටින බව සඳහන් වේ.

ඉන්ස්ටග්‍රෑම් හි විකාස්ගේ අවසාන සටහන මේ වසරේ මැයි මාසයේදී රසිකයින් හමුවේ තබා ඇත.

අනේ.. ඔහු යන්නම ගිහින්.. කඩවසම් ජනප්‍රිය නළුවෙක්.. හදිසි හෘදයාබාධයකින් ජීවන කතරට සමු දෙයි..(PHOTOS) | Vikas Sethi

ඔහු පසුගිය මාස කිහිපය තුළ සමාජ මාධ්‍යවල අක්‍රියව සිටි චරිතයක් බව සඳහන් වේ.

‘මව්වරුන්ගේ දිනය’ නිමිත්තෙන් ඔහු සිය මව වෙනුවෙන් පෝස්ට් එකක් ශෙයා කර තිබෙනවා.

ඔහු තම බිරිඳ සහ දරුවා සමඟ සන්සුන් ජීවිතයක් ගත කරනු ලැබු අතර ඔහු බොහෝ විට තම බිරිඳ සහ දරුවා සමඟ වීඩියෝ පළ කර සිට තිබෙනවා.

ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS)

ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS)


එමෙන්ම, ඔහු Kyunki Saas Bhi Kabhi Bahu Thi", Kahiin To Hoga" වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිට ඇත.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, රූපවාහිනියේ හුරුපුරුදු මුහුණක් වීමට අමතරව, සේති "කභි ඛුෂි කබී ගම් (Kabhi Khushi Kabhie Gham) චිත්‍රපටයේ (කරීනා කපූර් ඛාන්) ගේ මිතුරෙකු වන රොබී ලෙස රංගනයෙන්ද දායක විය.