මත්ද්‍රව්‍ය සමගින් ජාවාරම්කරුවන් 03ක් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Drugs
By krishani
දෙමටගොඩ ප්‍රදේශයේ හෝටල් කාමරයක දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ය.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 177 ග්‍රෑම් 900ක් සොයාගෙන තිබෙනවා.
මේ අතර, ජාවාරම් වලින් උපයා ගත් බවට සැලකෙන රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ද සොසොයාගෙන ඇත.
කෙසේවෙතත්, මෙම ජාවාරම් ජාලයේ මහමොළකරු සොයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන සිදු කරයි.