භාණ්ඩ රැසක් සොරාගත් චීවර ධාරියෙකුට වැඩ වැරදෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
හල්ඔලුව සාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ සුදු යකඩ පාත්තර ඇතුළු භාණ්ඩ රැසක් චීවරධාරියෙකු විසින් සොරාගෙන තිබෙනවා.
ඒ කටුගස්තොට පොලිසිය විසින් ය.
එම සොරාගත් භාණ්ඩ අතර පිරිවෙන් ගොඩනැඟිල්ලේ තිබූ බෆල් දාහතරක් ,ඈම්ප් හතරක්, ශබ්ද පරිපාලන යන්ත්‍ර තුනක්, වයර් රෝල් හතරක්, සුදු යකඩ පාත්තර 50ක් වේ.
සැකකාර චීවරධාරියාගේ ඥාතියෙකුගේ නිවසක සහ පූජා භාණ්ඩ වෙළඳ සැලක තිබී සොරාගත් භාණ්ඩ සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.