පතරොම් සන්තයේ තිබී සිසුවෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 09, 2023 05:07 AM GMT
krishani

krishani

Report

ගිනි අවි වලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරුපහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ කොටුව  පොලීසිය විසින් ය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම තරු පහේ හෝටලයේ පිහිටි ආයතනයක පවත්වාගෙන යන අරක්කැමි පාඨමාලාවක් හදාරන සිසුවකු වේ.

ඔහුගේ ගමන් බෑගයේ තිබී m16 වර්ගයේ ජීව උණ්ඩයක් සහ වර්ගය නොදන්නා ගිනි අවිය එක හිස් කොපුවක් ද තිබී සොයාගෙන තිබෙනවා.

අද (09) සැකකරු අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.