බටවල සුපුන් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
By krishani
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැණින.
ඒ බටවල සුපුන් නමැත්තා ය.
ඊයේ (08) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම - බෝගන්විලා ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දි ය.
එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මුදල් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.