කුකුළු මස් හොරකමේ ගිය අලෙවි කළමනාකාරවරයා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 31, 2023 05:33 PM GMT
krishani

krishani

Report

රුපියල් ලක්ෂ තිස් පහකට අධික කුකුළු මස් තොගයක් සොරකම් කළ අලෙවි කළමනාකරුවකු පිළිබඳව පුවතක් වාර්තා වෙනවා.

එම අදාළ සැකකරු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් වෙළඳසැල්වලට කුකුළු මස් අලෙවි කළ බව පවසා ව්‍යාජ බිල්පත් උපයෝගී කරගෙන මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha