කෝටි ගණනක හෙරොයින් සමග යුවලකට සිදු වූ දේ..

Sri Lanka
By krishani Jul 24, 2022 07:25 AM GMT
krishani

krishani

Report

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී අත්තිඩිය ප්‍රදේශයේ දී රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මත්කුඩු පැකට් කිරීමට යොදාගන්නා උපාංග කිහිපයක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදලින් රුපියල් 41,000ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ReeCha