පොලිසිය ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් කළ කල්ලිය පොලිසියටම මාට්ටු වෙයි.
Police
Waththala
By Aruna
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කොල්ලකෑම්වල නිරත පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් කුරුණෑගල සහ වත්තල සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටීම සඳහා සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක් ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි කොල්ලකෑම් සිද්ධි 17ක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී තිබූ බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
