රාජකාරියට පෙර පොලිසියේ සාක්කු චෙක් කරයි. - හේතුව මෙන්න.

Sri Lanka Police
By Wayomi May 12, 2024 11:44 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස් නිලධාරීන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතු බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ, පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹීම හේතුවෙන්.

මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා.

................................................

May you Like


ReeCha