ලෝකයම කම්පා කරමින්...කඩන් වැටුණු යානයේ සිටි 242 දෙනාම ජීවිතක්ෂයට ? [VIDEO] [UPDATE]

Report

අද දින කඩා වැටුණු අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානයේ සිටි මගීන් 242 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

ඒ අනුව මෙම බිහිසුණු අනතුරට ලක්ව ඇති ගුවන් යානය බෝයිං 787 වර්ගයේ වසර 11ක් පැරණි යානයක් බව ද වාර්තා වේ.

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

එමෙන්ම යානය නේවාසික ප්‍රදේශයකට කඩාවැටී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

......................................................

ගුවන් යානය අනතුරට! 242ක් එක්ක මගීන්ට සිදු වුණ දේ මෙන්න [4.20

අද (12) දින ගුවන්ගත වීමෙන් අනතුරුව අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ AI171 ගුවන් යානය අනතුරකට ලක් ව ඇති බව එයාර් ඉන්දියා තහවුරු කර ඇති බවට වාර්තා වේ.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

ඒ අනුව වාර්තා වන පරිදී අහමදාබාද් සිට පැය 1338ට පිටත් වූ මෙම බෝයිං 787-8 ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242ක් සිට ඇති බව සඳහන්.

එසේම ඔවුන්ගෙන් 169 දෙනෙක්ම ඉන්දියානු ජාතිකයන් වන බව පවසයි.

ඉන් 53 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ. එමෙන්ම එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් ද යානය තුළ ගමන් ගත් බව වාර්තා වේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මේ වන විට අනතුරෙන් තුවාල ලැබූවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් ඇති බව පවසයි.

එයාර් ඉන්දියා සමාගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ මෙම ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මෙලෙස කඩා වැටීමට ලක්ව තිබුණා.

සියලුම වන්දි මුදල් ගැන දැන් ලැබුණු සුබ ආරංචිය මෙන්න

සියලුම වන්දි මුදල් ගැන දැන් ලැබුණු සුබ ආරංචිය මෙන්න